Warakagoda

Warakagoda is a village in Sri Lanka. It is located within Central Province.

Warakagoda
Village
Country Sri Lanka
ProvinceWestern Province
Time zoneUTC+5:30 (Sri Lanka Standard Time)

See also

වරකාගොඩ (කොළඹ සිට දුර 83 km)

බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ පස්දුන් කෝරලයේ රයිගම් පත්තුවේ හොරණ සහ මතුගම ප්‍රධාන නගර දෙකට හරි මැද පිහිටා ඇති අතරමැදි දේශගුණික හැසිරීම් ඇති අර්ධ නාගරික සුන්දර ප්‍රදේශයක් ලෙස වරකාගොඩ හැදින්විය හැක.

වරකාගොඩ මූලික කරගෙන නාහල්ල, ඉහළ කරන්නාගොඩ, පහළ කරන්නාගොඩ, ගමගොඩ, පහළ ගම්මැද්ද, කිරිමැටිය, රැටියල, කටුහේන, කෝට්ටයාහේන යන ගම්මාන ව්‍යාප්තව ඇත. මූලික වශයෙන් ජනතාව කෘෂි කර්මාන්තය, සත්ව පාළනය, ව්‍යාපාර සහ රජයේ මෙන්ම පෞද්ගලික රැකියා වල නිරතවී සිටී.

වරකාගොඩ ඓතිහාසික පසුබිම

වරකාගොඩ වෙහෙරගොඩ ඓතිහාසික ස්තුප ගොඩැල්ල


හාස්කම් පිරි වරකාගොඩ ගල්ලෙන් රජමහා විහාරය

වරකාගොඩ ගල්ලෙන රජමහා විහාරය | Warakagoda Gallena Rajamaha Viharaya


This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.